👀 මොකක්ද මේ ආකර්ෂණ නීතිය?
මේ ගැන දන්නා බහුතරයක් මෙන් ම නොදන්නා අයවලුන් ද සිටිනවා. ඉතින් මේ ආකර්ෂණ නීතිය නැත්නම් LAW OF ATTRACTION කියන්නේ අප වටා තිබෙන බලය, චිත්ත ශක්තිය මගින් මෙහෙයවමින් දේවල් ලගා කර ගැනීමයි. 19වන සියවස මුල් භාගයේ දී කරලියට ආ මෙය මේ වන විට මානව දර්ශනවේදයේ නවමු සංකල්පයකි. මෙයට මුල් වුයේ එක්තරා රෝගී පුද්ගලයෙකි.ඔහු නමින් Phineas වේ. බරපතල රෝගයකින් පීඩා විඳී මොහු ටික දිනකින් තම රෝගය පිළිබඳ එතරම් තැකීමක් නොකොට තමන් නිරෝගී බව සිතමින් කල් ගත කළේ ය. කලක් ගතවන විට එම රෝගී තත්ත්වය ඔසුවලින් තොරව ම සම්පුර්ණයෙන් සුව වී ඇති බව වෛද්‍යවරුන්ට දැකගත හැකි විය. මෙය කෙතරම් පැරණි සංකල්පයක් වුව ද මේ වනතුරුත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් වී නොමැත. නමුත් ආකර්ෂණ නීතිය පිලිබඳ පොත්පත් රාශියක් රචනා වී ඇත. ඒ පිලිබඳ වූ පළමු කෘතිය වන්නේ 1877දී රුසියාවේ Helena Blavatsky විසින් රචිත කෘතියයි.
එසේ ලියවී ඇති කෘතින්හි දැක්වෙන විදියට ආකර්ෂණ නීතිය මගින් අපට නිරෝගී බව, ධනය වගේ ම පෞද්ගලික සම්බන්ධකම් වුණත් සංවර්ධනය කර ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි හිතමු ඔයාට , ඔයා කැමතිම වාහනය මිලට ගන්න ඕන කියලා. නමුත් ඔයා ගාව එච්චර මුදලක් නෑ. හැබැයි දන්නවා ද ඔයාට පුළුවන් ඒ ඔයා කැමතිම වාහනය ඔයා ලගට ම ආකර්ෂණය කර ගන්න. ඒ වෙනුවෙන් ඔයාට මේ සරල පියවර අනුගමනය කරන්න පුළුවන්.
1. මුලින් ම ඔයා ඒ කැමතිම වාහනේ පින්තූර එකතු කරලා නිතර ම පේන තැනකින් තියන්න.
2. ඊළගට ඔයාට සල්ලි නෑ කියන සිතුවිල්ල අමතක කරන්න.
3. ඒ වාහනය ලැබුන ම ඔයා කරන දේවල් හිතින් මවන්න.
උදාහරණයක් විදියට ඒ වාහනය නවත්වන තැන, ඒකෙන් ගමන් යන විදිය වගේ දේවල්..
හැබැයි ඒ දේ මේ දවසේ , මේ විදියට අනිවාර්යෙන් ම ඕන වගේ දේවල් හිතන්න එපා. චිත්ත ශක්තිය ඒ දේ ඉෂ්ට කරලා දෙයි. ඔයාට තියෙන්නේ වීධානය දෙන්න විතරයි.
ආකර්ෂණ නීතියේ තියෙන ප්‍රධාන ම සංකල්පය තමයි චිත්ත රූප මැවීම නැත්නම් visualization. ඔයාට දෙයක් ඕන නම් ඒ දේ දැනටමත් ලැබුන වගේ චිත්ත රූප මවන්න. එතකොට යටිසිත ඒ ගැන අවධානය දක්වලා ඔයාට ඒ දේ ගෙනත් දෙනවා.
සමහරවිට අපි නොදැනුවත්ව ම මේ නීතිය යටතේ දේවල් සිදිධ වෙලා ඇති. ඔයා දැන් ඉන්න තත්ත්වය , මේ වෙනකොට ඔයාට ලැබිලා තියෙන දේවල් ආකර්ෂණ නීතියේ ප්‍රතිපල වෙන්න පුළුවන්. මේ ලිපිය ලියන මට වුණත් නොදැනුවත්ව එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ වගේ ම අනිත් අය වෙනුවෙන් වුනත් අපිට පුළුවන් ආකර්ෂණ නීතිය යොදා ගන්න. අපිට පුළුවන් රෝගී වෙලා ඉන්න කෙනෙක් සුව කිරීම වෙනුවෙන් යටි සිතට ස්තුති කරන්න. ඔහු සුව වී ඉන්නා සැටි මවන්න. පිළිකාව වැනි දරුණු රෝගවලට ගොදුරු වුන ඇතැම් පුද්ගලයින් ආකර්ෂණ නීතිය හමුවේ නිරෝගී වූ අවස්ථා එමටයි.
බොහෝ දෙනෙක් නොදන්නවා වුවත්, ලෝකයේ එතෙක් මෙතෙක් ජනප්‍රිය වූ Niki Minaj, Justin Bieber, J.K. Rolling වැනි චරිත තම සාර්ථකත්වය ලගා කොටගෙන ඇත්තේ ආකර්ෂණ නීතිය මගිනි.
කෙටියෙන් ම කියතොත් ආකර්ෂණ නීතිය කියන්නේ අපට අවශ්‍ය දේ යටිසිත මාර්ගයෙන් ලබාගැනීමයි. මේ සංකල්පය එදා ඉදන් පැවතියත් ඒ පිලිබඳ අවබෝධයක් කිසිවෙකුටත් තිබී නොමැත. එත් මේ වනවිට ඔබ ඒ පිලිබඳ දැනුවත් ය. ඒසේ නම් ආකර්ෂණ නීතිය අත්හදා බලන්නට ඇරයුම් කරමි. ඉඩෝරයේ දී එය ඔබට සහය වේවි.
❤❤
ReplyDeleteThis comment has been removed by the author.
Delete❤❤
ReplyDeletethanks 🖤
Delete❤❤
ReplyDeletethanks 🖤
Delete❤❤
ReplyDeleteThanks 🖤
Deleteවැදගත් කරුණු ටිකක්💛
ReplyDeleteThanks 🖤
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThanks 🖤🖤
DeleteThis comment has been removed by the author.
ReplyDeletethanks 🖤🖤
DeleteVery beautifully scripted nangi <3
ReplyDeleteThanks akki 💛
Deleteසැ
ReplyDelete😁🖤
DeleteThis comment has been removed by the author.
ReplyDeleteGood job🖤
ReplyDeleteThanks 🖤
Deleteඔයාට දෙයක් ඕන නම් ඒ දේ දැනටමත් ලැබුන වගේ චිත්ත රූප මවන්න. එතකොට යටිසිත ඒ ගැන අවධානය දක්වලා ඔයාට ඒ දේ ගෙනත් දෙනවා. ❤️❤️
ReplyDeleteලස්සනයි ❤️
🤗🖤
Deleteආකර්ශනීයයි...👍
ReplyDeleteThanks 🖤
Deleteවැදගත්👍
ReplyDeletethanks 🖤
DeleteBest article
ReplyDeletethanks 🖤
DeleteAttractive❤️✌️
ReplyDeletethanks 🖤
Deleteහරිම ආකර්ෂණීයයි🙃💙😊
ReplyDeletethanks 🖤
DeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍
ReplyDeletethanks 🖤
DeleteFantastic dr
ReplyDeletethanks 🖤
Delete👍👍👍 ela
ReplyDelete👍👍
ReplyDeleteGood
ReplyDeleteThanks 🖤
DeleteWow
ReplyDeleteThanks 🖤
Delete💗💗
ReplyDelete👍👍👍
ReplyDeletethanks 🖤
DeleteWoww❤
ReplyDeleteසුපිරි වැඩක්... දිගටම කරන්න .ජය වේවා!
ReplyDeleteThanks 🖤
DeleteGreat 👍❤️
ReplyDeletethanks 🖤
Delete👌👍
ReplyDeleteThanks 🖤
Delete😊👌👌
ReplyDeletethanks 🖤
DeletePatta ✌️✌️
ReplyDeletethanks 🖤
DeleteExcellent ❤️🔥
ReplyDeletethanks 🖤
Delete👌👌👌
ReplyDeletethanks 🖤
DeleteGreat ❤️
ReplyDeleteWow..nice description..great work❤️
ReplyDeletethanks 🖤
DeleteThanks 🖤
ReplyDelete👌👌👌👌👍👍👍
ReplyDeleteThanks 🖤
Delete✌️🖤
ReplyDeleteThanks 🖤
Delete✌️🖤
ReplyDeletethanks 🖤
Delete👌👌
ReplyDelete👌👌👌👌👌
ReplyDeleteThis comment has been removed by the author.
Delete